ලාංකිකයින් දෙදෙනෙකුට ඉන්දියාවේ දී කොවිඩ්.

ශ්‍රී ලාංකාවේ සිට ඉන්දියාව බලා ගිය පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදන වී ඇති බව තමිල්නාඩුවේ දී හදුනා ගත් බව “ ද හින්දු “ පුවත්පත් වාර්තා කොට තිබේ.

මේ වන විට ඉන්දියාව තුළ දෛනික කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

Exit mobile version