පාකිස්තානයේ Battagram ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබලයක සිරවී ඇති කේබල් රථයේ සිටින පිරිස අතුරින් පාසල් සිසුන් දෙදෙනෙක් බේරාගැනීමට “බේරාගැනීමේ මෙහෙයුමේ නිරත හමුදා භටයින් ” සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
පොළොවේ සිට අඩි 1200ක් පමණ ඉහළින් එම රථය කේබලයක එල්ලෙමින් තිබෙන අතර එහි තවත් සිසුන් 4 දෙනෙක් සහ වැඩිහිටියන් දෙදෙනෙක් සිටිති.
