ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මංගල පෙරහැරක් නරබමින් සිටි කාන්තාවන් දෙදෙනකු එම පෙරහැරේ ගමන් කල මංගල රථයේම ගැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම රථය පදවා ඇත්තේ මෙහි මනාලයා බවත් මියගිය කාන්තාවන් වයස අවුරුදු 60 හා 70 යන වයස් වල පසුවන අය බව වාර්තාවේ.
එම අනතුරින් තවත් පස්දෙනකු තුවාලලබා ඇතිබව විදේශ් මාද්‍ය වාර්තා කරයි.
