උඩරට දුම්රිය මාර්ගය යළි වැඩ.

වටගොඩ හා හැටන් අතර දුම්රියක් පීලි පැනීම නිසා ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව අද (13) රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ හා බදුල්ල බදුල්ල හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කෙරෙන බවටද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version