උඩවලව කමිටු වාර්තාව වාරිමාර්ග ලේකම්ට.

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී ඇති බව වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල් මහතා සඳහන් කර ඇත්තේ එම වාර්තාව මේ වන විට අධ්‍යනය සඳහා යොමු කර ඇති බවයි.

Exit mobile version