උඩවලව ගොවීන් හය වන දිනටත් සත්‍යග්‍රහයේ.

උඩවලව ජලාශය සිඳී යාමත් සමඟ තම වගාබිම්වලට සමනල වැවෙන් ජලය ලබා දෙන මෙන් ඉල්ලා ගොවීන් පිරිසක් පසුගිය සදුදා දින සිට ආරම්භ කළ සත්‍යග්‍රහය හය වන දිනටත් ක්‍රියාත්මක බව වාර්තා වේ .

Exit mobile version