අනවසර  වැලි ජාවාරමක් – දෙදෙනෙක් ටිපර් රථයක් STF අත්අඩංගුවට.

නීති විරෝධී ලෙස අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හා සැකකරුවන් දෙදෙනකු  පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලිසිය වෙත බාර දී ඇති බව වාර්තාවේ.

STF නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීමට යන අවස්ථාවේදී ජාවාරම්කරුවන් විසින් වැලි පටවාගෙන යමින් සිට ඇති අතර ටිපර් රථය නවත්වන ලෙස නියෝග කළද නොනවත්වා ධාවනය කල බැවින් STF නිලධාරීන් විසින් ටිපර් රථයේ රෝද ඉලක්ක කොට  වෙඩිතබා රථය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරු තුඩුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිඳුකරනු ලැබේ.

නීති විරෝධී ලෙස අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හා සැකකරුවන් දෙදෙනකු  පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලිසිය වෙත බාර දී ඇති බව වාර්තාවේ.

STF නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීමට යන අවස්ථාවේදී ජාවාරම්කරුවන් විසින් වැලි පටවාගෙන යමින් සිට ඇති අතර ටිපර් රථය නවත්වන ලෙස නියෝග කළද නොනවත්වා ධාවනය කල බැවින් STF නිලධාරීන් විසින් ටිපර් රථයේ රෝද ඉලක්ක කොට  වෙඩිතබා රථය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරු තුඩුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Exit mobile version