අනපේක්ෂිත ලෙස තේ මිල පහළට.

රුපියලේ අගය ඉහළ යාම , තේ සැපයුම වැඩිවීම හා නිෂ්පාදන මිල ගණන් යාම නිසා තේ මිල අනපේක්ෂිත ලෙස පහළ බැස ඇති බව තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව සාමාන්‍ය තේ කිලෝග්‍රෑමයක් රුපියල් 1500 ක් පමණ වූ නමුත් එය මේ වන විට රුපියල් 1000 ක් පමණ දක්වා පහළ ගොස් ඇති බවත් , රුපියල් 250 , 260 , 270 ආදී මිල ගණන් යටතේ පැවති අමු තේ කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 165 ක් පමණ දක්වා අඩු වී ඇති බවත් සඳහන් වේ

Exit mobile version