UNHRC 53 වැනි සැසිය ඇරඹේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජිනීවාහීදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ලබන ජූලි 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්.

මේ අතර හෙට සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version