ලබන වසරේ පටන් වැඩි සුසුන් සංඛ්‍යාවකට සරසවි වරම්.

ලබන වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේදී දීප ව්‍යාප්ත කුසලතා පදනම 50% දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කළ බව වාර්තා වේ.

ඒ අනුව දිස්ත්‍රික් කුසලතා පදනම මත ඇතුළත් කිරීමේ ප්‍රතිශතය 55% සිට 45% දක්වා අඩු කිරීමටත් , ඉතිරි 5% ක ප්‍රතිශතය දුෂ්කර දිස්ත්‍රික් දහසයක සිසුන් අතරේ බෙදා දීමට කටයුතු කරන බවත් සදහන්.

Exit mobile version