සරසවි ඇදුරන් ජනාධිපති ලේකම් හමුවට.

විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු වලින් බැහැරව වර්ජනයේ නිරත වන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වෘ ත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (17) පස්වරුවේ  පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරියේදී ගත යුතු  ක්‍රියාමාර්ග පිළිබදව  තීරණය කරන බව විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version