සරසවි ඇදුරන් අද සිට යළි සේවයට.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර අද (17) සිට නැවත විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යන කටයුතුවලට සහභාගී වන බව විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version