එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද (21) පස්වරු 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
නව ලොවට මුහුණදෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සදහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මෙහිදී සිදුවනු ඇති .