එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා තන්තිරිමලය ප්‍රදේශයේදී අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
තන්තිරිමලය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවකදී අතරමඟදී සිදුවූ යම් අකරතැබ්බයක් හේතුවෙන් ඔහු මෙම වෙඩි තැබීම සිඳුකර ඇති බව පැවසේ.
