උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි.

හාලි ඇළ සහ උඩුවර අතර දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති වග දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version