FIFA Club 2025 සත්කාරකත්වය ඇමෙරිකාවට.

2025 ලෝක කුසලාන පාපන්දු සමාජ තරගාවලිය හෙවත් ෆිකා ක්ලබ් 2025 තරගාවලියේ සත්කාරකත්වය ඇමෙරිකාවට හිමිව ඇති අතර මෙය ඔන්ලයින් ක්‍රමවේදය හරහා පවත්වනු ලැබූ රැස්වීමකදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් තෝරපත් කරගත් බව වාර්තා වේ.

ඒ අනුව 2025 වර්ෂයේ ජුනි සිට ජුලි දක්වා කණ්ඩායම් 32කගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන බව සඳහන් වේ.

Exit mobile version