ඌව වෙල්ලස්ස සරසවි ඇදුරෝ විරෝධයක .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.

” රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගමු ” , ” බුද්ධි ගලනය වහා නවතනු ” ලෙස ඉල්ලා ඔවුහු මෙසේ පැයකට ආසන්න කාලයක් පුරා විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වූහ .

Exit mobile version