වනිඳු පසුබෑමක.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට්  පිටියේ නවතම  පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටී වනිදු හසරංග පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ. ඒ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට  ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පැමිණීමට සමත්වීමත් සමගයි. රෂීඩ් ඛාන් පාකිස්තානය සමග පැවති 20-20 තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන්  එම සටහනේ පෙරමුණ ගෙනතිබේ.  ඒ අනුව එම … දිගටම වනිඳු පසුබෑමක. කියවන්න