කිරිපිටි මිලේ වෙනසක්.

මෙම වසරේ ඉදිරි මාස කිහිපයතුල ආනයනික කිරිපිටිවල මිල අඩු වීමක්  සිදුවිය හැකිබව වාර්තාවේ.

මේබව ප්‍රකාශ කොට ඇත්තේ කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ ලක්ෂ්මන් වීරසුරිය මහතාවිසින් බව වාර්තාවේ.

Exit mobile version