ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන අතර මෙම සහනය මැයි 15 සිට ජනතාවට ලැබෙනු ඇති බවට වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.