එළවළු මිල ඉහළට.

වෙළඳපොලේ එළවළු මිල තවදුරටත් ඉහළ අගයක පවතින බව වාර්තා වේ.

 ඒ අනුව බෝංචි , කැරට් , බණ්ඩක්කා , කරවිල , බටු , බීට්රූට් , වැටකොළු , පතෝල ආදී එළවළුවල කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

Exit mobile version