රාජකාරී නිමවා නිවසට යමින් සිටි පොලිස් සැරයන්වරයකු මත්පැන් ජාවාරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
පහරදුන් මත්පැන් ජාවාරම්කරුවන්ගේ මත්පැන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බව සදහන්.
පහරදුන් සැකකරුවන් සොයා පිටිගල පොලිසිය විමර්ශන සිදු කරන බව වාර්තා වේ .
