ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්‍තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සවස 3.00 ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

Exit mobile version