වර්ජින් ගැලැක්ටික් ප්‍රථම ගුවන් ගමන සාර්ථකයි.

වර්ජින් ගැලැක්ටික් යානය මගීන් ද සහිතව ප්‍රථම වරට පෘථිවි කක්ෂය වටා ගමන් කිරීම ඊයේ (29) සාර්ථකව අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානය ඉතාලි ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් යානා කාර්මික ඉන්ජිනේරුවරයෙකු ද සමඟින් විනාඩි 75 ක කාලයක සංචාරයකින් පසු නැවත සාර්ථකව ගොස් බැස්වූ බව සඳහන් වේ.

Exit mobile version