රිලවුන්ටත් වීසා…

පසුගියදා කරලියට ආ අලුත්ම මාතෘකාව වූයේ මෙරට රිලවුන් පිටරටට අපනයනය කිරීමයි.

ඒ අතරතුර රට පුරා සිටින ජනතාව තුළ රිලවුන් පිටරට යැවීම පිළිබඳව විවිධ කතිකාවත් ඇති වූ අතර සත්ත්ව සංවිධාන එයට විරෝධයද , සාමාන්‍ය මිනිසුන් මෙන්ම ගොවිතැන් කරන මිනිස්සු රිලවුන්ගෙන් ඇති හිරිහැර නිසාමදෝ එම සතුන් රටින් පිටමං කර යැවීමට දැඩි කැමැත්තක් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පහත විඩියෝව මගින් රිලවුන් රට යැවීම පිළිබඳව මහජනතාවගේ අදහස් කිහිපයක් දැනගත හැකිය.

Exit mobile version