ඡන්ද හොයන මාලිමාව-කුමාර් ගුණරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහලේකම් කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කොට ඇත්තේ  මාලිමාව ඡන්දය මත්තෙම  එල්ලී  ඡන්ද සොයසොයා  සිටියා මිස දේශපාලනික  ක්‍රියාමාර්ගයක් ගතයුතු  බව අවබෝධ තාවයක් නොමැතිව හා ඒ  සඳහා අවශ්‍යතාවක් ද නොමැති කමින් කටයුතු කරණ බවයි.

ඔහු පවසා ඇත්තේ ඡන්දය හැර වෙනත් දේශපාලන ක්‍රියාමාර්ගයන් ජනතා විමුක්ති පෙරමුණට නොමැති බවයි.

Exit mobile version