දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇගවීම්.

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයාමේ අවදානමක් ඇති බවට වාර්තා වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දෙමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ,මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල -පල්ලෙගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙම නායයාමේ අනතුරු ඇගවීම් සිදු කර ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළ බව සදහන්.

Exit mobile version