විමල් වීරවංශට වරෙන්තු .

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

2016 වසරේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සදහන්.

Exit mobile version