වසන්ත මුදලිගේ අත්අඩංගුවට.

ඊයේ (18) කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර දී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  වන වසන්ත මුදලිගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ බව සඳහන්.

Exit mobile version