හෙට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ .

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (20) දිනයේ අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව හෙට (20) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 9ක කාලයක් සඳහා මුරුංගන් නගරය , මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය , පල්ලිමුනෙයි , එලුත්තූර් , තෝට්ටවේලි , එරුකක්කලම්පිඩි , වංකාලෙයි , අඩම්පන් , තිරුකේදීස්වරම් , නාගතාල්වූ , සිරුතෝප්පු යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Exit mobile version