අන්තරේ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාර.

කොළඹ පුරහර ප්‍රදේශයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් විසුරුවීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

Exit mobile version