ජල ගාස්තු සංශෝදන ගැසට්ටුව රජයේ මුද්‍රණාලයට.

ජල ගාස්තු සංශෝදනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version