” අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය” – මරික්කාර්.

” අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය” යැයි සමගි ජන බලවේගයේ එස්.එම්.මරික්කාර් අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදය අරඹමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ” ජනපති උදේට දවල්ට හවසට කියන දේ අපි දන්නවා ” යැයි ද , ගොටු අල්ලා ජනාධිපතිගෙන් වැඩ කරගන්නට නොහැකි බවද , ඔහුගෙන් වැඩ කරගන්නා ක්‍රමය තමා හොඳින්ම දන්නා බවද සඳහන් කරන ලදී .

Exit mobile version