අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් වෙන්න ඉඩ තියන්නෙ නෑ – ජනපති.

අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අනෙක් අය අගමැතිකම එපා කියලා දුවද්දී තමා වගකීම බාර ගෙන රට ඉදිරියට අරගෙන ඇවිත් සිටින බවත් , අර්ථසාධක අරමුදලට 9 % ක් දෙන බවට පොරොන්දු වී තිබෙන බවත්  , මෙය තීරණය කළේ තමා නොව පොහොට්ටුවේ ආණ්ඩුවෙන් බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version