බර කිරන බිත්තර .

බර අනුව බිත්තර අලෙවි කරන්නේ නම් පාරිභෝගිකයින්ට සහන හිමිවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version