ප්‍රේමයක් නිසා සිසුවියක් කරගත් දේ.

ප්‍රේම සම්බන්ධතාවයකට දෙමව්පියන් විරෝධය දැක්විම හේතුවෙන් ඊට උරණ වූ පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම සිසුවිය ඇය අධ්‍යාපනය ලැබූ පාසලේම සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවයට දෙමව්පියන් විරුද්ධ වීම නිසා ඊට උරණ වී සිසුවිය සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ නිවිතිගල , කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකි.

Exit mobile version