චීනයේ ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බව වාර්තා වේ .
එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද සඳහන්.
