පිහියකින් අනින්න තරම් ළමුන් දරුණු ඇයි ?

ගාල්ල , කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුවෙකු විසින් එම පාසලේම තවත් සිසුවෙකුට පිහි ඇණුමක් සිදු කර ඇති අතර පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙම පිහි ඇනුම සිදු කර ඇත්තේ පාසලේ ක්‍රීඩාංගනය අසල දී බව සඳහන් .

අදාළ පිහි ඇනුම සිදු කර ඇත්තේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් වන අතර පහර කෑමට ලක්ව ඇත්තේ 11 වන ශ්‍රේණියේ සිසුවෙකි.

පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version