පාසල් පහසුකම් ගාස්තුත් ඉහළ යයිද ?

පාසල් සංවර්ධන සමිතිවලින් මෙතෙක් අයකරනු ලැබූ පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කරන බව වාර්තා වේ .

පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය ගෙන ඇත්තේ විදුලි බිල ඉහළ යාමෙන් බව මහනුවර ඊයේ(29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෘත්තීය සමිති සංවිධානයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version