ප්‍රාණ ඇපකරුවන් හෙට නිදහස් කරයි ද ?

හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හෙට (24) ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද (23) උදෑසන 10 සිට දින 4ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ .

Exit mobile version