පාන් මිල තවත් අඩු වෙයිද ?

තිරිගු පිටි සංගම් විසින් පසුගියදා පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමග ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත බේකරි හිමියන්ගේ සංගමය තිරණය කළ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන්  පාන් මිල තව දුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version