ලංකාවට ලෝක බැංකුවේ සහාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ ශ්‍රී ලංකාවට සිය ඉලක්ක කඩිනමින් ළඟා කරගත හැකි බවත් , ඊට ලෝක බැංකුවේ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපති අජේ බංගා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ ඊයේ (18) ජනාධිපතිවරයා , ලෝක බැංකු සභාපති අජේ බංගා හමුවූ අවස්ථාවේදීයි.

Exit mobile version