ආර්ථික අර්බුදයෙන් මිදීමට ලෝක බැංකුවේ සහය.

ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහය ලබාදෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී මෙරට සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Exit mobile version