ලෝක තැපැල් දිනය අදයි.

ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ .

විශ්ව තැපැල් සංගමය 1874 දී නිර්මාණය කෙරුණි. ඉන් පසුව සෑම වසරකම ඔක්තොම්බර් 09 වන දින මෙම දිනය සැමරීමට 1960 වර්ෂයේදී ටෝකියෝහිදී පැවති විශ්ව තැපැල් සම්මේලනයේදී තීරණය කෙරුණි.

ඒ අනුව මෙරට ලෝක තැපැල් දින සැමරුම කුරුණෑගලදී හෙට (10) පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version