” යාල්නිලා ” ගමනේ.

‘යාල්නිලා’ නමින් ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා සඳහන් කර තිබේ .

Exit mobile version