ගල්කිස්ස පොලිසිය විසින් ගල්කිස්ස කටුකුරුදුවත්ත ප්‍රදේශයේ පිහිටා තිබු ගනිකා නිවාසයක් වටලා එහි සිටී කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකාරියන් වැල්ලම්පිටිය හා විතාරන්දෙණිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 හා 32 යන වයස් වල පසුවන බව පොලිසිය සදහන් කර තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අද (30) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව වාර්තාවේ.
