අකුණු සහ වැස්ස පවතින අවස්ථාවක පුද්ගලයෙකු විසින් යකඩ බැරලයකින් දිය නාමින් සිට විට අකුණු වැදී පසුව කලවාන රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ . මොහු කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සදහන් කරයි.මරණකරුගේ බිරිද සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඇය රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි .














































