ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් මිල සූත්‍රයට අනුව සිදු නොකිරීමට රජය තීරණය කර ඇත.
සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.
අදාළ සංශෝධනය ඊයේ (15) රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.