ඊයේ (21) දිනයේ දී තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 13, 574ක් ලෙස ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේ තහවුරු කරන ද මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු විය.