අද (25) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අලුත් වාර්තාවක් සනිටුහන් කර ඇත.
ඒ අද දිනය තුළ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය ,ඒකක 10,000 ඉක්මවා වාර්තා කිරීමයි.
අද දිනය නිම වන විට ASPI දර්ශකය සටහන් වී තිබුණේ 10,046.80ක් ලෙසය.